Control statement බාවිතා කරන්න කලින් අපි operators ගැන ටිකක්
දැනගන්න ඕනේ.ජාවා වල ප්‍රදාන වශයෙන් operators
වර්ග පහක් තියනවා එව තමය්
·
Arithmetic Operators
·
Relational Operators
·
Bitwise Operators
·
Logical Operators
·
Assignment Operators
Arithmetic Operators
මේවා තමය් සාමාන්‍ය ගණිත කර්ම කරන කොට පාවිචි
කරන්නේ.අපි සමහර operators කලින් programme වෙලත් මේවා බාවිතා කරා අලුත් දෙයක් නැ.පහත
වගුව බලන්න
A=10
B=20
Operator
|
Description
|
Example
|
+
|
Addition - Adds values on either
side of the operator
|
A + B will give 30
|
-
|
Subtraction - Subtracts right hand
operand from left hand operand
|
A - B will give -10
|
*
|
Multiplication - Multiplies values
on either side of the operator
|
A * B will give 200
|
/
|
Division - Divides left hand
operand by right hand operand
|
B / A will give 2
|
%
|
Modulus - Divides left hand
operand by right hand operand and returns remainder
|
B % A will give 0
|
++
|
Increment - Increases the value of
operand by 1
|
B++ gives 21
|
--
|
Decrement - Decreases the value of
operand by 1
|
B-- gives 19
|
ඕනේ නම් අන්තිම තුන තරුම් ගන්න පහත programme
බලන්න
import java.util.Scanner;//line 1
class Example5{
public static void main(String args[]){
Scanner sc = new Scanner(System.in); //line 2
System.out.println("Enter an integer : ");
int input = sc.nextInt(); //Line 3
int mod=input%5;
System.out.println(input+"%"+5+"="+mod);
}
}
class Example5{
public static void main(String args[]){
Scanner sc = new Scanner(System.in); //line 2
System.out.println("Enter an integer : ");
int input = sc.nextInt(); //Line 3
int mod=input%5;
System.out.println(input+"%"+5+"="+mod);
}
}
මේකේ මන් ගත්තු output එක
මෙන්න
Enter an integer :
62
62%5=2
ඔයාලට
ප්‍රශ්නයක් ඇති 62 ආවේ කොහොමද කියල.එක කරේ මන් ගත්ත user ඉන්පුට් එකක් මුලින්ම
line 1 වල වගේ අවශ paccage එක ඉම්පෝර්ට් කරගන්න ඕනේ.ඊ ට පස්සේ sc කියල object එකක්
හදනවා.අන්තිමට line 3 වගේ ඉන්පුට් එක අරන් verable එකකට දාගන්නවා.මන් මෙහෙම කීවට
ඔයාලට තෙරන්නේ නැතුව ඇති දැනට එක මතක තියාගන්න.OOP පාඩමේදී ඒ ගැන හරියටම තේරවි
දැනට user ඉන්පුට් එකක් ගන්න ඒ ක්‍රමේ මතක තියාගන්න int input එකකට sc.nextInt() , Short input එකකට
sc.nextShort()
වගේ අදාල data type එකේ නම Capital මුල් අකුරක් එක්ක පාවිචිචි කරන්න.% ලකුණින් වෙන්නේ
බෙදල ඉතුරු ගාන ගන්න එක.ඔයාලට 6262%5=2 මෙකින් වනු දේ පේනවා ඇති.දැන් අපි තව
programme එකක් බලමු.
class Example5{
public static void main(String
args[]){
int input=10;
int input1=10;
int input2=10;
int input3=10;
int inc=input++;
System.out.println("10++"+"="+inc);
int inc1=++input1;
System.out.println("++10"+"="+inc1);
int dic=input2--;
System.out.println("10--"+"="+dic);
int dic1=--input3;
System.out.println("--10"+"="+dic1);
}
}
මේකේ output එක
තමය් පහත තියනේ
10++=10
++10=11
10--=10
--10=9
පේනවා ඇති වෙනස.නමුත් මේ හැම අවස්තවදීම එකක් අඩු
හෝ වැඩි වෙලා තියනවා නමුත් පෙන්නේ නේ දෙකක විතරය් අනිත්දෙක අගයන් පරණ අගයන් වනවා.නමුත්
input කියන verable වල අගය වෙනස් වෙලා තියනේ .පහත programme එක බලමු.
class Example5{
public static void main(String
args[]){
int input=10;
int input1=10;
int input2=10;
int input3=10;
int inc=input++;
System.out.println("10++"+"="+inc);
System.out.println("input"+"="+input);
int inc1=++input1;
System.out.println("++10"+"="+inc1);
System.out.println("input1"+"="+input1);
int dic=input2--;
System.out.println("10--"+"="+dic);
System.out.println("input2"+"="+input2);
int dic1=--input3;
System.out.println("--10"+"="+dic1);
System.out.println("input3"+"="+input3);
}
}
Out put එක මෙන්න
10++=10
input=11
++10=11
input1=11
10--=10
input2=9
--10=9
input3=9
මේකේ වන දේ පටල ගන්නේ නැතුව තරුම් ගන්න බලන්න
අපිට මේක එදිරියට ඕනේ වනවා.
Relational Operators
දැන් බලමු Relational Operators කියන්නේ මොනවාද කියල
Operator
|
Description
|
Example
|
==
|
Checks if the
values of two operands are equal or not, if yes then condition becomes true.
|
(A == B) is
not true.
|
!=
|
Checks if the
values of two operands are equal or not, if values are not equal then
condition becomes true.
|
(A != B) is
true.
|
>
|
Checks if the
value of left operand is greater than the value of right operand, if yes then
condition becomes true.
|
(A > B) is
not true.
|
<
|
Checks if the
value of left operand is less than the value of right operand, if yes then
condition becomes true.
|
(A < B) is
true.
|
>=
|
Checks if the
value of left operand is greater than or equal to the value of right operand,
if yes then condition becomes true.
|
(A >= B)
is not true.
|
<=
|
Checks if the
value of left operand is less than or equal to the value of right operand, if
yes then condition becomes true.
|
(A <= B)
is true.
|
මේවා තමය් Control statement වල use කරන්නේ පහත උදාහරණයක් බලන්න
if(condition){
//Do Something
}else{
//Do Something
}
Condition කියන
තැනේදී තමය් use කරන්නේ.වැඩිදුර Control statement
කරනකොට බලමු.
Logical Operators
දැන් අපි බලමු Logical Operators කියන්නේ මොනවාද කියල
Operator
|
Description
|
Example
|
&&
|
Called
Logical AND operator. If both the operands are non-zero, then the condition
becomes true.
|
(A &&
B) is false.
|
||
|
Called
Logical OR Operator. If any of the two operands are non-zero, then the
condition becomes true.
|
(A || B) is
true.
|
!
|
Called
Logical NOT Operator. Use to reverses the logical state of its operand. If a
condition is true then Logical NOT operator will make false.
|
!(A
&& B) is true.
|
Condition කියන
තැනේදී තමය් මේවත් use කරන්නේ.වැඩිදුර Control
statement කරනකොට බලමු.
Assignment Operators
Operator
|
Description
|
Example
|
=
|
Simple
assignment operator, Assigns values from right side operands to left side
operand
|
C = A + B
will assign value of A + B into C
|
+=
|
Add AND
assignment operator, It adds right operand to the left operand and assign the
result to left operand
|
C += A is
equivalent to C = C + A
|
-=
|
Subtract AND
assignment operator, It subtracts right operand from the left operand and
assign the result to left operand
|
C -= A is
equivalent to C = C - A
|
*=
|
Multiply AND
assignment operator, It multiplies right operand with the left operand and
assign the result to left operand
|
C *= A is
equivalent to C = C * A
|
/=
|
Divide AND
assignment operator, It divides left operand with the right operand and
assign the result to left operand
|
C /= A is
equivalent to C = C / A
|
%=
|
Modulus AND
assignment operator, It takes modulus using two operands and assign the
result to left operand
|
C %= A is
equivalent to C =
|
මේකේ වන දේ පැහදිලි කරගන්න මන් programme එකක්
දේනම් .පහත programme එක බලන්න්න.
class Example5{
public static void main(String
args[]){
int input=10;
int input1=10;
input=input+10;//line 1
input1 +=10;//line 2
System.out.println("input"+"="+input);
System.out.println("input1"+"="+input1);
}
}
Line 1 ,line 2 වන වැඩ දෙකම සමාන වනවා.අනිත් operators වලත්
මේවගේම වැඩ කරනවා.ඒවාට ඔයගොල්ලෝ programme ටික්කක් ලියන්න බල්ලන.අමාරු නැ..
operators වර්ග වලින් දැනට ප්‍රදාන වශයන් අපිට
වැදගත් වන්නේ ඉහත දක්වපු ඒවා තමා.අනික් ඒවා පස්සේ බලමු.
Precedence of Java Operators(expression
එකකදී operators execute වන පිලිවල )
Category
|
Operator
|
Associativity
|
Postfix
|
() [] . (dot
operator)
|
Left to
right
|
Unary
|
++ - - ! ~
|
Right to
left
|
Multiplicative
|
* / %
|
Left to
right
|
Additive
|
+ -
|
Left to
right
|
Shift
|
>>
>>> <<
|
Left to
right
|
Relational
|
> >=
< <=
|
Left to
right
|
Equality
|
== !=
|
Left to
right
|
Bitwise
AND
|
&
|
Left to
right
|
Bitwise
XOR
|
^
|
Left to
right
|
Bitwise
OR
|
|
|
Left to
right
|
Logical
AND
|
&&
|
Left to
right
|
Logical
OR
|
||
|
Left to
right
|
Conditional
|
?:
|
Right to
left
|
Assignment
|
= += -= *= /=
%= >>= <<= &= ^= |=
|
Right to
left
|
Comma
|
,
|
Left to
right
|
අපි ඊළඟ පොස්ට් එකින් Control statementගැනකතාකරමු...
No comments:
Post a Comment