Wednesday, November 13, 2013

Start Writing Programmes....


  • දැන් අපි ජාවා programme එකක් ලියන්න යමු.programme ලියන්න අමුතුවෙන් software ඕනේ නැ notepad එකින් පුළුවන්.notepad එකක් open කරලා මෙන්න මේ වගේ type කරලා save කරගන්න.දැන් අපි පළවැනි programme එක ලියමු ...



    save කරන විට file extinction එක මතක් වෙලා java කියල දාන්න.දැන් හදාගත්තු ජාවා programme එක compile කරලා run කරන්න ඕනේ.එක කරන්නේ comand prompt එකින්.තව වැදගත් කරුණක් කියන්න අමතක වනවා තව පොඩ්ඩෙන් file එක save කරන්න ඕනේ main class එකේ නමින්ම විතරයි නැත්නම් run වන්නේ නැ . දන්බලමු compile කරන්න විදිය.


    1දාල තියන line එකින් කරන්නේ programme එක save කරලා තියන තැනට prompt එකින් යන එක.2 දල තියන line එකින් කරන්නේ ජාවා file එක compile කරන එක                                 (javac filename.java). 
    programme එකේ Errors නැතිනම් නැවත screen ෂොට් එකේ වගේ new line එකක් ලැබෙනවා.දැන් run කරන්න ඕනේ comand එක වන්නේ (java filename).එක කරාම මේ වගේ file එක run වනවා පෙනේවි.



    එතකොට Hello Java prent වෙනවා ඔයාලට පේනවා . System.out.println("Hello Java"); මේ ස්ටටෙමෙන්ට් එකින් වන්නේ අපිට ඕනේ string එකක් ප්‍රින්ට් කරන එක.” ” ඇතුලේ අපිට කැමති string එකක් දන්න පුළුවන්.අපිට line 10 ප්‍රින්ට් කරන්න ඕනෙනම් System.out.println(""); 10 ක් ලියන්න පුළුවන්.තව ලේසි ක්‍රම  තියනවා ඒවා ඉස්සරහට බලමු.අපි System.out.print(""); විතරක් දුන්නොත් ප්‍රින්ට් වෙන්නේ same line එකේ.ln වලින් කරන්නේ new line එකකට යන එක.


    දැන් අපි බලමු variables හදන්නේ කොහමද කියල 

    ඕනෑම programming language එකක data ටඉප් තියනවා.ජාවා වලත් ඒව තියනවා.දැන් අපි බලමු ඒ data ටඉප්ට මොනවද කියල.

    Data Type
    Range
    Memory
    (in bytes)
    Default Value
    boolean
    true or false
    1 bit
    false
    byte
    -128 to 127
    1
    0
    char
    any character or 0 to 65535
    2
    '\u0000'
    short
    -32768 to 32767
    2
    0
    int
    -2147483648 to 2147483647
    4
    0
    float
    1.40129846432481707e-45 to 3.40282346638528860e+38
    4
    0.0f
    long
    -9223372036854775808 to 9223372036854775807
    8
    0L
    double
    4.94065645841246544e-324d to 1.79769313486231570e+308d
    8
    0.0d
     

    ජාවා key word ටික මෙන්න .

    abstract
    continue
    for
    new
    switch
    assert
    default
    goto
    package
    synchronized
    boolean
    do
    if
    private
    this
    break
    double
    implements
    protected
    throw
    byte
    else
    import
    public
    throws
    case
    enum
    instanceof
    return
    transient
    catch
    extends
    int
    short
    try
    char
    final
    interface
    static
    void
    class
    finally
    long
    strictfp
    volatile
    const
    float
    native
    super
    while
      
    මේ ඔක්ක්කොම දැනගන්න කටපාඩම් කරන්න ඕනේ නැ කරගෙන යනකොට නික්කන්ම අල්ලගන්න පුළුවන්.


    උඩින් පෙන්නපු වගුවේ දැක්වෙන data type වලින් අපිට  variables හදන්න පුළුවන් අපි පහත උදාහරණය අරගෙන බලමු එක කරන්නේ කොහමද කියල
     

    දැන් අපි මේ data type වල default අගයන් හා values assign කරන විදිය තේරුම්ගන්න programme ටික්කක් ලියල බලමු .



    මේ programme එක run කරාම ඔයාලට පහත විදියේ output එකක් ලැබේවි
     

     



    මේ වගේ අනිත් data type වලත් programme ලියන පුළුවන් ඒවා ඔයාල තනියම උත්සහ කරලා බලන්න මන් ඔයාලගේ පහසුවට ඒ ඒ data type වල default values ටික දාන්නම්
     
     


    byte b; //TYPE DECLARATION DEFAULT VALUE OF byte IS  0

    char c; //TYPE DECLARATION DEFAULT VALUE OF char IS '\u0000'

    short s; //TYPE DECLARATION DEFAULT VALUE OF short IS 0

    int i; //TYPE DECLARATION DEFAULT VALUE OF int IS 0



    float a; //TYPE DECLARATION DEFAULT VALUE OF float IS 0f

    long a; //TYPE DECLARATION DEFAULT VALUE OF long IS 0L

    double a; //TYPE DECLARATION DEFAULT VALUE OF double IS 0d


    අනිත් data type වලට programme ලියාගන්න ට්‍රය් කරන්න අමාරු වුනොත් comment එකක් හරි mail එකක් හරි දන්න මන් help කරන්නම් .


    දැන් අපි programme එකක් ලියමු එකතුකිරිම ,අඩුකිරීම,වැඩිකිරීම ,බෙදීම වැනි සරල ගණිත කර්ම කිරීමට ..

     
    අපි මේකේ output එක බලමු  



    integer විදියට බෙදුවිට ලැබෙන පිළිතුර වන්නේ පුර්ණ සංකියාව විතරයි නමුත් double(දශම )විදියට බෙදුවිට දශම ගන්නද ලැබෙනවා .


    System.out.println(k+"/"+l+"="+q); statement එක ඇතුලේ veraible ප්‍රින්ට් කරනකොට string එකක් හා veraible එකක් අතර + ලකුණකින් වෙන්කරන්න ඕනේ.

     

    අපි ඊළඟ පොස්ට් එකින් variable cast කරන හැටි හා conditional statement ජාවා වලදී use කරන්නේ කොහොමද කියල බලමු.....
    මගේ mail එක :-abaywardanakasun@gmail.com


     

No comments: